IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මන්ත්‍රීවරයකු රාජකාරියට බාධා කළේ යැයි ග්‍රාම නිලධාරිවරයකුගෙන් පැමිණිල්ලක්

(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල , නබඩගහවත්ත  ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරයාට රාජකාරි කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරයෙකු බාධා එල්ල කරන බව පවසමින් එම ග්‍රාම නිලධාරිවරයා ගලේවෙල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
 
නබඩගහවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වයි. එම්. ඩබ්ලිව්. ධර්මවර්ධන බණ්ඩාර මහතා මෙම පැමිණිල්ල සිදු කර ඇත.
නබඩගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවන්ගේ තොරතුරු පත්‍රිකාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් ඉල්ලා තිබෙන බැවින් තමන් ස්වෙච්ඡා සංවිධාන ප්‍රධානීන් සහ මුස්ලිම් පල්ලිය ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නිලධාරීන් හරහා වසමේ සියලු දෙනාට රැස්වීමක්  කැඳවූ බවත් එසේ රැස්වීම කැඳවීම ගිය අවස්ථාවේදී තමන්ට බාධා කරමින්  බැණවැදී රාජකාරියට බාධා එල්ල කළ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.
 
ග්‍රාම නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කර  ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉමිතියාස් මොහොමඩ් ගවුස් නැමැති පුද්ගලයෙකු සහ තවත් කිහිප දෙනෙකු පැමිණ මෙලෙස  රාජකාරියට බාධා කළ බවයි.



අදහස් (0)

මන්ත්‍රීවරයකු රාජකාරියට බාධා කළේ යැයි ග්‍රාම නිලධාරිවරයකුගෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site