(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
උඩුපුස්සැල්ලාව ගල්කඩපතන ගම්මානයේ බෝංචි කොටුවක් මැද ගංජා වගාවක් කළ 40 හැවිරිදි පුද්ගලයෙකු අද (15) අත්අඩංගුවට ගත් බව උඩුපුස්සැල්ලාව පොලිසිය කීය.
සැකකරු බෝංචි වගාව මැද අඩි දෙකක් පමණ උස ගංජා පැල 10 ක් පමණ වගාකර තිබූ බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (16) වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බෝංචි වගාවක ගංජා වගා කළ අයෙක් අත්අඩංගුවට
lalithm Monday, 16 September 2019 04:35 AM
ආයුර්වේද බෙහෙත්වලටත් ගංජා ගන්නවා. එත් වවන්න දෙන්නේ නැහැ. නීති යටතේ වගා කෙරුවොත් මේ වගාවන් සල්ලි උල්පත් කරන්න පුළුවන් නේද? වේදනා නාශක හදන්න ගංජා පාවිච්චි කරනවා නේද? අපි ඔක්කොම ඉම්පෝර්ට් න්‍යායේ ඉන්නේ. මතට තිත. එහෙත් ඊතයිල් ඇල්කොහොල් පිටරටින් ගෙනෙනවා. මෙහෙ පොල් වතුරින් හදන්න හදනකොට මතට තිත කියල තහනම් කරනවා. දවසකට පොල් වතුර කොච්චර විසිකරනවද පොල් මෝල් වලින්?