IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බේරුවල ප්‍රාදේශීය සභා රැස්වීම කල් යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
බේරුවල ප්‍රාදේශීය සභාවේ  අද (19) දින පැවැත්වීමට නියමිතව තිබූ  මාසික සභා රැස්වීම සෞඛ්‍ය  බලධාරීන් ගේ උපදෙස් මත  නොපැවැත් වූ බව  බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා පැවසීය .
 

සෞඛ්‍ය හේතූන් මත  රැස්වීම නොපවත්වන ලෙස  කළුතර දිස්ත්‍රික් සෞඛ්‍යය  සේවා අධ්‍යක්ෂක බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත  ලබාදුන් උපදෙස් දුරකථනය හරහා දැනුවත් කිරීමෙන් අනතුරුව  ඊට අවනතව එම තීරණය ගත් බව  සභාපතිවරයා කීය .
 
ඒ අනුව පක්ෂ විපක්ෂ  මන්ත්‍රීවරුන්ද දුරකථනය හරහා දැනුම්වත් කිරීමට පියවර ගත් බවත්  ප්‍රාදේශීය  සභා පනත අනුව ,ලබාගන්නා උපදෙස් මත ඉදිරි දිනක  මාසික සභා රැස්වීම් පැවැත්වීමට  කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .



අදහස් (0)

බේරුවල ප්‍රාදේශීය සභා රැස්වීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site