IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බෙලිඅත්ත ප්‍රා.සභා පොහොට්ටු මන්ත්‍රීවරු අඩු ආදායම්ලාභීන්ට වැටුප පිරිනමති

අනීෂා මානගේ

සිය මාර්තු මස වැටුප කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු අද(25) පරිත්‍යාග කළහ.

මෙසේ සිය මාර්තු මස වැටුප වන රුපියල් 15000 බැගින් රුපියල් 240000ක මුදල පරිත්‍යාග කරන ලද්දේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනා විසිනි.

මෙලෙස මන්ත්‍රීවරුන්ගේ වැටුප සහ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ අරමුදලින් සෑම කොට්ඨාසයකටම රුපියල් 25000ක මුදලක් බෙලිඅත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිව සිටින කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් සඳහා ආහාර ලබා දීමට යොදවන බව සභාපති සිරිල් මුණසිංහ මහතා පැවසුවේය.


මෙලෙස සෑම කොට්ඨාසයකම සිටින තෝරාගත් පවුල් 80ක් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දීමට නියමිත අතර ඒ සඳහා රුපියල් 40000ක මුදලක් එක් කොට්ඨාසයකට හිමිවන බවද සභාපතිවරයා කීවේය.



අදහස් (0)

බෙලිඅත්ත ප්‍රා.සභා පොහොට්ටු මන්ත්‍රීවරු අඩු ආදායම්ලාභීන්ට වැටුප පිරිනමති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site