අනීෂා මානගේ
බෙලිඅත්ත වලවෙල ප්‍රදේශයේ සිල්ලර භාණ්ඩ වෙළෙදසැලක අද (26) රාත්‍රී හදිසියේ ගින්නක් හටගෙන ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි පොලිසිය සැකකරන අතර ගින්නෙන් වෙළෙදසැලට දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව බෙලිඅත්ත පොලිසිය කියයි.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයක් සහ තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් රථ දෙකක් යොදා ගනිමින් ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd