(පාලිත ආරියවංශ සහ සමන් පාලිත )
බෙරගල-වැල්ලවාය මාර්ගයේ නිකපොත පාලම අසළ මාර්ගයට ගල් කඩාවැටීම නිසා එම මාර්ගය මුළුමණින්ම අවහිර වී තිබේ.
වාහන ගමනාගමනයද ඇන හිට ඇත.
ඡායාරූප - සමන් පාලිත
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෙරගල-වැල්ලවාය මාර්ගය ගල් කඩාවැටී අවහිර වෙයි