(අශෝක තිලකරත්න )
බූන්දල මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ කාන්තා මළ සිරුරක් අද (20) උදෑසන සොයා ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි.
එය මීට දින පහකට පෙරදී නිවසින් අතුරුදහන් වී සිටි අම්බලන්තොට වාඳුරුප්පේ පදිංචි මතෙස් නම්බුහේවාගේ ටොෂීමා මධුවන්ති (23) නැමති එක් දරු මවකගේ බවට ඥාතීන් විසින් හඳුනා ගෙන ඇත.
මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (20) පැවැත්වීමට නියමිතය.
හම්බන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd