(ටී.එල්.ජ්ව්ෆර්කාන්)
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ ධීවර දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයක් අද (07) මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරකින් ජීප් රථයේ රියදුරු තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් තිබේ.
මඩකලපුව පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ තනාමුනෙහි ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
මඩකලපුවේ සිට ඔට්ටමාවඩි දෙසට පැමිණි ධීවර දෙපාර්තමේන්තුවේ ජීප් රථය මඩකලපුව දෙස සිට පැමිණි බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd