(සරත් නිශ්ශංක)
පොළොන්නරුව අත්තනකඩවල බින්ගෙය හන්දිය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් අද(13) මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩා වැදී ඇතැයි බකමූණ පොලිසිය කියයි.
බස් රථයේ ගමන්ගත් තරුණියන් තිදෙනෙකු තුවලලබා අත්තනකඩවල රෝහලට ඇතුළත් කරඇත.
මෙම බස් රථය දිග්ගල්පිටිය සිට බකමූණ ඇඟලුම් කර්මාන්තශාලාවක් බලා ධාවනය වූ බව පොලිසිය කියයි.
රිය අනතුර පිළිබදව බකමුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd