(එම් .සුසිල් ප්‍රියන්ත )
බලපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් සිය සේවාවෙන් පැය දෙකක් ඉවත් වී රෝහල ඉදිරිපිට අද (22) විරෝධතාවක නිරතවූහ.
අප්‍රේල් මාසයේ අතිකාල දීමනා කප්පාදු කිරීම සහ රෝහලේ වෛද්‍ය අධිකාරීවරිය ඉවත් කිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම පිරිස විරෝධතාවයේ නිරතවූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd