සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කල තේක්ක කදන් 14 ක් සමග පුද්ගලයෙකු අද (30) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
කල්තොට ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා එම තේක්ක කදන් ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
119 පොලිස් හදිසි දුරකතන ඇමති පද්ධතියට ලද තොරතුරුකට අනුව එම වැටලිම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම මෙතෙන් තක්සේරු කර නොමැත.
ලොරි රථය, තේක්ක කදන් තොගය සහ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (30) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd