
(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
බඳින තුවක්කු තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු යක්කලමුල්ලේ දී අද(13) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.
සැකකරුවන්ගේ නිවාසවල සඟවා තිබියදී මෙම තුවක්කු පොලිසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගිනි අවි සහ සැකකරුවන් තිදෙනා හෙට (14) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd