IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


බදුල්ල රෝහල ඉදිරිපිට මාර්ගයේ ගිලා බැසීමක්

(පාලිත ආරියවංශ )
 
බදුල්ල මහ රෝහල අසළ ප්‍රධාන මාර්ගයේ  මාර්ග සංඥා පද්ධතිය  පිහිටි ස්ථානයේ අසළ අද  (24)  ගිලාබැසීමකට ලක් වී තිබේ.
 

මේ තත්වය නිසා ප්‍රධාන ජල නලයකට හානි සිදුවී ඇති අතර  බදුල්ල පොලිසිය  , පළාත් සභාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රාජ්‍ය නිල නිවාස  සහ නාගරික නිවාස සියයකට පමණ ජල  සැපයුම නතර වී තිබේ.


අලුත් වැඩියා කටයුතු කඩිනමින්  සිදුකර  ජල සැපයුම යථා තත්වයට පත්කරන ලෙසට තමා අදාල නිලධාරින්ට උපදෙස් දුන් බව  ජාතික ජල සම්පදාන හා ජලාපවාහන මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රුවන් ලියනගේ මහතාගෙන් කළ  විමසුමකදී පැවසීය .
 
මෙම ස්ථානයේ මීට පෙරද  කීපවතාවක්ම මාර්ගය ගිලාබැසීමට ලක්ව  තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරේ.

 



අදහස් (0)

බදුල්ල රෝහල ඉදිරිපිට මාර්ගයේ ගිලා බැසීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site