( පාලිත ආරියවංශ)
බදුල්ල නගරයේ සැක සහිත ලෙස හැසිරීම හේතුවෙන් පොලීසිය සොයමින් සිටි සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙකු පොලීසිට පැමිණ තිබේ.
ඔහු නගරයට පැමිණ ඇත්තේ පෞද්ගලික කටයුත්තක් සඳහා බව ඔහු පැමිණ පොලීසියට පවසා ඇත.
කෙසේවෙතත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd