IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බදුල්ලෙන් මැතිවරණ පැමිණිලි 118 ක්

(ප්‍රසන්න පත්මසිරි)

ජනාධිපතිවරණය සම්බන්දව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් පැමිණිලි 118 ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම මස 13 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර තේරිම්භාර නිළධාරී ගජේන්ද්‍ර කුමාර මහතා පැවසීය.

මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 118න්, ප්‍රචණ්ඩ ක්‍රියා 5 ක් සම්බන්ධව ලැබුණු පැමිණිලි වලින් එක් සිද්ධියක් හැර අනෙකුත් පැමිණිලි සත්‍ය නොවන බව සොයාගෙන ඇති බවද මැතිවරණ පැමිණිලිකළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මැතිවරණ පැමිණිලි වැඩි වශයෙන් බදුල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේන බව කියයි.

මැතිවරණ කාර්යාලයට ලැබී ඇති පැමිණිලි වල පෝස්ටර් හා කටවුට් ඉරා දැමීම,අත් පත්‍රිකා බෙදීම හා සැරසිලි සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

 

 



අදහස් (0)

බදුල්ලෙන් මැතිවරණ පැමිණිලි 118 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 330 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site