(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව බන්‍ධනාගාරයේ තාප්පයට උඩින් ගංජා පැකට් විසිකිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම ගංජා තොගයද සමඟ අද (30) අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලොන්නරුව,ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
මත්කුඩු චෝදනාවක් සම්බන්‍ධයෙන් බන්‍ධනාගාර ගතව සිටින රැඳවියෙකුට මෙසේ ගංජා ලබාදීමට උත්සාහ කළ බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.
දුම්කොළයක ඔතා බන්‍ධනාගාරයේ තාප්පයට උඩින් ගංජා පාර්සලය විසි කිරීමට සැකකරු උත්සාහ කරනු බන්‍ධනාගාර නිලධාරීන් විසින් දැක තිබෙන අතර ඒ අවස්ථාවේ සැකකරු අල්ලා පොලිසියට බාරදී තිබේ.
දුම්කොළය සමඟ මැදිකර තිබූ ගංජා තොගයේ ප්‍රමාණය මිලිග්‍රෑම් 1500ක් බව පොලිසිය පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පොළොන්නරුව බන්‍ධනාගාරයේ තාප්පයට උඩින් ගංජා පැකට් විසිකරයි