(ඉන්දිකා රාමනායක)
කොළඹ 01 ඕල්කට් මාවතේ පිහිටි පොලිස් නිෂ්කාශන අයදුම්පත් භාර ගැනීමේ අංශය අද(14) සිට (18) වැනි දින දක්වා තාවකාලිකව වසා දමා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
නිෂ්කාශන අංශයේ රාජකාරී කරන නිලධාරීන් මැතිවරණ විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
පොලිස් නිෂ්කාශන අංශය වසා දැමුවද එම කටයුතු අඛණ්ඩය සිදුවන බවත් නිශ්කාෂණ වාර්තා සැකසීම සහ එම අයදුම්පත් භාර ගැනීම පොලිස් මුලස්ථානයේ පිහිටි ප්‍රධාන නිෂ්කාශන අංශය මගින් කරන බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
www.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඊට අයදුම් කළ හැකි බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් නිෂ්කාශන අයදුම්පත් බාර ගැනීමේ අංශය තාවකාලිකව වහයි