(ඩී.ජී.සුගතපාල)
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිමට වෙන්කර ඇති අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලට අද (22) උදෑසන කොරෝනා ආසාදනය වූ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසිය.
මෙම රෝහල කොරෝනා රෝගින් සිය දෙනෙකුට පමණ පහසුකම් ඇති රෝහලකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd