(ක.ග.කරුණාරත්න සහ කාංචන කුමාර ආරියදාස)
බකමූණ අතරගල්ලෑව, පෙතංආර ප‍්‍රදේශයේදී පොරොවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි බකමූණ පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අතරගල්ලෑව,පෙතංආර පදිංචි ඩබ්ලිව්.ජී.විජේසිංහ නැමැති 52 හැවිරිදි අයෙකි.
මරණකරුගේ පුතා සමඟ ඇතිවූ ආරවුලකින් පසුව මේ ඝාතනය සිදුවී ඇතිබව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
එම ආරවුලට සම්බන්‍ධ බව කියන මරණකරුගේ පුතා මේ මිනීමැරුම සම්බන්‍ධයෙන් සැකපිට අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොරොවකින් පහරදී අයෙක් ඝාතනය කරයි