(ටී. එල්. ජව්ෆර්කාන්)
කාන්තන්කුඩි ප්‍රදේශයේදී පාසල් සිසුන්ට ගංජා විකුණූ තිදෙනෙකු පොලිසිය අද(19) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පාසල අසළ සැඟවී සිටිමින් සිසුන්ට ගංජා විකුණමින් සිටි බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පුද්ගලයින් සතුව ගංජා කලවම් කළ දුම්කොළ කුඩු සහිත බෝත්තල් ද තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ප්‍රදේශයේ දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවට කාන්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd