(ප්‍රේමතිලක පෙරමුණ)
මීගහතැන්න බරෝඩේල් වත්ත මාර්ගය හදා දෙන්න ලෙස ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව සිය ගණනක පිරිසක් හොරවල පිටිගල මාර්ගය හරස් කරමින් මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක නිරතව සිටිති.
මීගහතැන්න ආදහනාගාරය අසල ගල්මුල්ල හන්දිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සමින් සිටින උද්ඝෝෂකයෝ මීගහතැන්න ආදහනාගාරය හරහා මල්වච්චිගොඩ පොල්ගම්පළ කිලෝ මීටර් දෙකහමාරක පමණ අබලන්ව ඇති මාර්ගය වහා සාදා දෙන ඉල්ලති.
පැලවත්ත පිටිගල මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර මීගහතැන්න පොලීසියේ නිලධාරීන් යොදවා ආරක්ෂාවද යොදවා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාරක් හදන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්