ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (11) කොළඹ නිදහස් මාවතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.
රාජ්‍ය නිලධාරීන් වෙත කරන අසත්‍ය චෝදනා සහ දේශපාලන බලපෑම් වහාම නවත්වන ලෙසත්, පත්කිරීම් උසස්කිරීම් සහ ස්ථාන මාරු කිරීම් නියමිත පටිපාටියකට අනුව සිදුකර පුරප්පාඩු වහාම පුරවන ලෙසත්, වැටුප් හා දීමනා විෂමතාවට වහා විසදුම් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මොවුහු විරෝධතාවයේ නිරතවූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd