(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය බස් නැවතුම් පොල ඉදිරිපිට හිරිඹුර හරස් පාරේ පදික වේදිකාව තුල තිබී මියගිය අයෙකුගේ සිරුරක් අද (27) උදෑසන සොයා ගත් බව ගාල්ල පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක් පමණ වන බවද පවසන පොලිසිය මොහු කිතුලම්පිටියේ පදිංචිකරුවෙක් බවට තොරතුරු ලැබී ඇතැයිද කියයි.
සිරුරේ මුඛ ප්‍රදේශයේ එක් පසකින් රුධිරය ගලාගොස් තිබූ බවද නිරීක්ෂණය කිරීමට හැකිවූ බවද පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd