(නයනජිව බණ්ඩාර)
නීතී විරෝධි අයුරින් ඕස්ට්‍රේලියාවට පැනයාම සඳහා මඩකලපුව සවිතඩි ප්‍රදේශයේ රැදිසිටි තරුණයන් තිදෙනෙකු අද(12) අත්අඩංගුවට ගත්බව මඩකලපුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් මෙම තරුණයන් තිදෙනා මාරවිල තොටුවැව, මඩකලපුව එරාවුර් හා මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනිවරණය වි තිබේ.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර ඇත.
මොවුන් වයස අවුරුදු විසිඑක,විසිහය හා තිහ යන වයස් කාන්ඩවල පසුවන්න තරුණයන් බව අනාවරණය වි තිබේ.
මේ පිරිසෙන් එක් පුද්ගලයෙක් සිංහළ බවත් අනෙක් තරැණයන් දෙදනා ද්‍රවිඩ බවත් මඩකලපුව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.