(පාලිත ආරියවංශ )
ඇදිරි නීතිය හා නිරෝධායන නීතිය කඩකරමින් වාහන වලින් බදුල්ල රිදීපාන කදු මුදුනට ගොස් සරුංගල් යැවීමට හා එය නැරඹිමට රැස්වූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බදුල්ල පොලිසිය පවසයි.
අද (6) සවස පන්සීයකට අධික පිරිසක් රිදීපාන කදුමුදුනේ රැස්ව සිටියහ .
ඔවුන් පැමිණි ලොරි කාර්, ත්‍රිරෝද රථ මෝටර් සයිකල් ඇතුළු වාහන නිසා එම අතුරු මාර්ගයේ දැඩි තදබදයක් ද තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නීති කඩා කඳු මුදුනේ සරුංගල් යැවු අයට දඬුවම්
eco friendly Friday, 05 June 2020 03:23 PM
මිනිස්සුන්ට ගෙවල් ඇතුලට වෙලා හිටියම මානසික ආතතිය වැඩි වෙනවා. මිනිස්සු පස්සේ එලවන්නේ නැතුව ඒ ගැනත් හිතන්න ඕන. තොන්ඩාගේ මල ගෙදර කොහොමද. කෝ නීති.
Siva Saturday, 06 June 2020 02:21 AM
දවස් පහක් විතර මළමිනියක් උස්සගෙන රටවටේ රවුම් ගසමින් නිරෝධායන නීති තුට්ටුවකට මායිම් නොකර දේශපාලන සැණකෙළියක් තිබ්බ රටේ නායකයින්ගේ අනුග්‍රහය ඇතුවම. එතකොට ඔය නීතිය කොහෙද දන්නෙ නෑ තිබුනේ. කිව්වෙ නම් එක රටක් එක නීතියක් කියලා.
jayantha Saturday, 06 June 2020 03:53 AM
අනේ කාලේ වනේ වාසේ කිවලු අර මල ගෙදර පෙනුනේ නැහැ ඔයාලට.