(මනෝජ් හර්ෂික)
ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ නව නිපැයුම් උපකරණයක් නිර්මාණය කළ සිසුවකුට ඔහුගේ ඉදිරි නිර්මාණ සඳහා රුපියල් ලක්ෂ 05ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පරිත්‍යාග කළේය.
"Walking charger" නම් මෙම උපකරණ මඟින් පුද්ගලයකු ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ හැකියාව පවතී.
ත්‍රිකුණාමලය දන්තලාව මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන චතුර මධුමාල් නම් සිසුවා මෙය නිර්මාණය කර තිබේ.
චතුර මධුමාල් මීට පෙරද නව නිපැයුම් මඟින් ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා තිබෙන අතර මෙය ඔහුගේ නවතම නිර්මාණය වේ.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (17) මෙම මුදල් පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න යන්න තව ඉදිරියට....