
( ප්‍රසන්න පත්මසිරි)
පස්සර නමුණුකුල කඳු පාමුල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කරයක පමණ ප්‍රදේශයක් මේ වන විට මුළුමනින්ම ගිනිගෙන දැවී ගොස් ඇති බව ප්‍රදේශවාසීහූ පවසති.
සෑම වසරකම පාහේ මේ කාල වලදී ගිනි ගැනීම් සිදුවන බවත් ගිනි ගැනීමෙන් අක්කර විශාල ප්‍රමාණයක් ගින්නට හසුවී වනයේ යටි රෝපණය වන මාන ඉලුක් ඇතුලු ශාක විනාශ වී යන බව ද කියති.
මේ දින වල ප්‍රදේශයට පවතින අධික සුළං තත්වය හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිරී යන බවත් අවට ගම්වාසීන් කියයි.
මේ වන විට කිසිම පුද්ගලයකු හෝ පැමිණ ගින්න නිවීමට කටයුතු කර නොමැත.

2025 දෙසැම්බර් මස 18
475
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1048
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නමුණුකුල කඳුපාමුල රක්ෂිතයේ ගින්නක්