(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර පොලිස් වසමට අයත් ඇලපාත, ඩයස්වත්ත ප‍්‍රදේශයේ පලාවෙල දොළ ආශ‍්‍රිතව තිබූ සැකකටයුතු පාර්සලයක් පරීක්‍ෂා කිරීමේ දී එහි තිබී විද්‍යුත් ඩෙටනේටර් 5ක් සහ වයර් කිහිපයක් හමුවූ බව රත්නපුර පොලීසිය පවසයි.
ප‍්‍රදේශවාසියෙක් විසින් 116 හදිසි දුරකතනයට කළ දැනුම්දීමක් මත මෙම සෝදිසිය සිදුකරනු ලැබීය.
සැකකටයුතු පාර්සලය එතැනට දැමූ පුද්ගලයා හෝ එම ඩෙටනේටර් අයිතිකරු පිළිබඳව තොරතුරු සායාගැනීම සඳහා පොලීසිය විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd