ප්‍රියානි මංගලිකා
විශාල ප්‍රමාණයේ මුහුදු රාජාලියකු අනතුරකට ලක්ව සිටියදී වනාතවිල්ලුව ප්‍රදේශයේ දී මුදා ගත් බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (28) පැවසීය.
රාජාලියාගේ පියාපත් වලට සහ පාදයකට හානි සිදුවී ඇති බවද ,මේවන විට ප්‍රතිකාර ආරම්භ කල බවද, සුවය ලද පසුව රක්ෂිත කැලයකට මුදා හරින බවද වනජීවි පශුවෛද්‍ය ඒකකය පැවසීය.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර වයඹ වනජීවි පශුවෛද්‍ය ඉසුුරු හේවාකෝට්ටගේ ,අඩවි ආරක්ෂක මංජුල විජේපාල ,නියාමක නිලධාරීන් වන ලක්ෂිකා ජයසුන්දර ,ලලිත් පෙරේරා ,සපුමල් බංඩාර ,රියදුරු හේරත් යන නිලධාරීහු සතුන්ට ප්‍රතිකාර කරති.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුර්ලභ’’ සේතෝදරී මුහුදු රාජාලියෙකු’’ අනතුරකට ලක්ව සිටියදී මුදා ගනී
කමල් Thursday, 28 May 2020 10:48 AM
රාජා අලියෝනම් මොනවාද අප්පා. දැන් මේ අලින්ටත් කෙලවෙලා තියෙන්නේ.