IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දැරියක අපයෝජනය කළ බාප්පාට වසර 45ක සිරදඬුවමක්

(ඩී.ජී.සුගතපාල)


13 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ අධි චෝදනා තුනකට වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා   එක් චෝදනාවකට වසර 15 බැගින් වසර 45ක සිර දඩුවම් නියම කළේය.
 
එම සිර දඩුවම් වසර 15දී එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් 15000ක දඩයක් ද නියම කළේය.
 
මෙසේ දඩුවම් නියම වූයේ ගාල්ලේ පදිංචි 65 හැවිදිරි පුද්ගලයකුටය. 

2008 පෙබරවාරි පළමු වැනි දා සිට 2009 ජනවාරි 31 දක්වා කාලය තුළදි තම බිරිඳගේ පළමු විවාහයේ දියණිය   අපයෝජනය කළැයි ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කර තිබිණි



අදහස් (1)

දැරියක අපයෝජනය කළ බාප්පාට වසර 45ක සිරදඬුවමක්

Madu Monday, 13 May 2019 01:19 PM

මේ වගේ මිනිස්සුන්ට මරණ දඬුවම දෙන්න ඕන

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site