IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ වෙයි

(මනෝජ් හර්ෂික)

ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගාවොට් 1.3 ක ධාරිතාවක් එක් කෙරෙන දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (19) ආරම්භ කෙරිණි.

ලංකා විදුලි බල මණ්ඩලයට අනුබද්ධිත ශ්‍රී ලංකා එනජීස් පෞද්ලගලික සමාගම මෙම බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කරන අතර වසර දෙකක කාලයක් ඇතුළත මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 303ක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 

 

 



අදහස් (0)

දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 2 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site