(චමිල් රූපසිංහ)
දවුලගල බංගලාවත්ත කදු ප්‍රදේශයකින් සේවා නූල් 74 ක් හා හිස් ඩෙටනේටර් කොපු 127 ක් සොයා ගැනිමට දවුලගල පොලිසියට හැකිවිය.
දවුලගල පොලිසියට ලැබුණු තොරතුරක් මත අද (09) මෙම වැටලීම සිදු කර තිබිණි.
දවුලගල බංගලාවත්ත කදු ප්‍රදේශයේ ඉඩම් හිමියෙකු විසින් අද මෙම ඉඩම දෙසට ගමන් කරන විට ගල් තලාවක් යට කවරයක යමක් බහා තිබෙනු දුටු දැක ඉන් පසු ඔහු විසින් දවුලගල පොලිසියට දැනුම් දී ඇත.
අනතුරුව මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd