(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
දඹුලු ඔයේ තිබී මියගිය කෙනරකගේ මළ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
මිය ගොස් සිටින කෙනරගේ සිරුර කෝන්පලයාගම ප්‍රදේශයේදී දඹුලු ඔයේ තිබියදී වනජීවී නිලධාරීන්ට හමුව තිබේ.
හක්කපටස් ආහාරයට ගැනීමෙන් එම කෙනෙර මිය යන්නට ඇති බවට වනජීවී නිලධාරිහු අනුමාන කරති.
මිය ගිය කෙනරගේ සිරුර වැටී තිබෙන ස්ථානය ආසන්නයේ තවත් අලියෙකු සැරිසරමින් සිටීමද විශේෂත්වයකි.
මියගිය කෙනරගේ සිරුර දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන්ද එම ස්ථානයට පැමිණි අතර එම කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (05) පැවැත්වීමට නියමිත බව ගල්කිරියාගම වනජීවී කාරයාලයේ නිලධාරීහු පවසති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දඹුලු ඔයේ අලි සිරුරක්