IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දකුණූ සුපිරි මඟේ අනතුරකින් ආරක්ෂිත වැටට හා ලොරියට හානි

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

ගෑස් සිලින්ඩර් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් කිලෝමීටර් 28 දොඩන්ගොඩ ප්‍රදේශයේ දී ආරක්ෂිත යකඩ වැටෙහි ගැටී අනතුරට පත් වීමෙන් ආරක්ෂිත වැටට හා ලොරියට බරපතල අලාභ හානි වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.

අනතුරට පත්වන අවස්ථාවේ දී ලොරිය තුළ විශාල ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් 800 කට අධික ප්‍රමාණයක් හා කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් 400 කට අධිකර ප්‍රමාණයක් තිබී ඇතැයි පොලිසිය පවසයි.

කොළඹ සිට ගාල්ල දක්වා ගෑස් සිලින්ඩර් පටවාගෙන යමින් තිබු ලොරියක් මෙලෙස අනතුරට ලක්වී තිබේ.

 



අදහස් (0)

දකුණූ සුපිරි මඟේ අනතුරකින් ආරක්ෂිත වැටට හා ලොරියට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site