IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තෝඩමඩුව විද්‍යාලයට ගුරුවරුන් ඉල්ලා විරෝධතාවක්

(කුෂාන් ජයවර්ධන)

ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයට අයත් තෝඩමඩුව විද්‍යාලයට ගුරුවරුන් ඉල්ලා මව්පියවරු පිරිසක් අද(18) පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී සිටිති.

සිසුන් 200කට අධික පිරිසක් ඉගෙනුම ලබන තෝඩමඩුව පාසලේ ඉගැන්වීම් කටයුතු සඳහා දැනට සිටිනුයේ ගුරුවරුන් 5දෙනෙකු පමණක් බවද, ප්‍රාථමික ශ්‍රේණිවල ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතව ඇතුළු ප්‍රධාන විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් හිඟ බවද උද්ඝෝෂකයෝ පවසති.

මෙම විරෝධතාවට මව්පියවරු 150ක් පමණ එක්ව සිටිති.



අදහස් (0)

තෝඩමඩුව විද්‍යාලයට ගුරුවරුන් ඉල්ලා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site