
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ මුල්ගම තෝරගල ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා බල පත්‍ර නොමැති තේක්ක දැව කදන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ග්‍රාම නිළධාරින් සහ පොලිසිය එක්ව අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් 37ක් එම ලොරිරථයේ ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර එහි රියැදුරන් සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට එරෙහිව නඩු පවරා අද (28) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.