විනීතා එම් ගමගේ
ජෝර්දානයේ රැකියාව සඳහා පිටත්ව ගොස් සිටියදී අතුරුදන් වූ ඩී.ඩී.තුෂාරි මාලා මහත්මිය පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
තුෂාරි මහත්මිය 1997.10.10 දින ජෝර්දානය බලා පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුව ඇය පිළිබදව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී තිබේ.
ඇය පිළිබඳව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමත 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd