(ඩී.ජී.සුගතපාල)
ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයින් 21දෙනෙකු සමග ධීවර යාත්‍රා තුනක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අද(16)ගාලු වරාය පොලිසිය වෙත බාරදී තිබේ.
මෙම ධීවර යාත්‍රා තුනෙන් එකක් ගාල්ල ධීවර වරායෙන්ද අනෙක් ඒවා බේරුවල ධීවර වරායෙන්ද පිටත්ව ගොස් ඇත.
මේවනවිට නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව බෝට්ටු පරීක්ෂා කරමින් සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කළ ධීවරයින් 21ක් අත්අඩංගුවට