ශ්රී ලංකාවේ සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (13) විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
එහිදි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මෙරට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සුහදතාව පළ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
055
(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනේෂ් මහත්තය නේද පසුගිය දවස්වල චීනයට විරුද්ධව ආන්දෝලනාත්මක, දේශපාලන මරලතෝනියක් දියත් කෙරුවේ ..?