IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රිකා වැව වාන් දමයි

(චන්ද්‍රසේන ගමගේ)

පවතින අධික වර්ෂාවත් සමඟ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව වාන් දැමීමට පටන් ගෙන ඇති බව චන්දිකා වැවේ කාර්ය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පැවසීය.

තත්පරයට ජලය ඝන අඩි 178 චන්ද්‍රකා වැවෙන් වාන් දමමින් තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැවේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 22645ක් වන බවත් වැවෙන් වාන් දමන ජලය වලවේ ගඟට එක් වෙන බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

 

 



අදහස් (0)

චන්ද්‍රිකා වැව වාන් දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site