
එළැඹෙන 2021 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සහ පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යාතන බලපත් අලුත් කිරීම තාවකාලිකව අත්අහිටුවා තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් මෙ බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු සිදු කෙරේ.
එය දෙසැම්බර් 31 වැනිදාට පෙර සිදු කළ යුතු වුවද පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එම දිනය 2021 .02.28 වැනිදා තෙක් දඩ මුදල් ගෙවීමකින් තෙරව සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd