(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය රාජපක්ෂ ජාතික පාසල ඉදිරිපිට ඇති වෙළඳ සැලක් අද (26) සවස ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
වෙළඳ සැලේ තිබූ ගෑස් සිලින්ඩරයකට සවි කර තිබූ පී.වී.සී. බටයකින් ගෑස් කාන්දු වීමෙන් මෙම ගින්න ඇති වී ඇති බවට පොලිසිය කියයි.
යාබද වෙළඳ සැල් වලට ගින්න පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණි.තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථ පැමිණෙන විට ගින්න මැඩ පවත්වා තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd