(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
අධික වැසි හේතුවෙන් බලන්ගොඩ , ගල්ලෙනකන්ද ප්‍රධාන මාර්ගයට විශාල ගස් සහ ගල් සමග පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් අද (01) එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
මෙම ප්‍රදේශයට වාහන ගමන් කිරීම සඳහා විකල්ප මාර්ගයද නොමැති කම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd