IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ගමකට තර්ජනය වු කිඹුලියක වනජීවී නිලධාරීන් අල්ලාගනී

(එච් .චන්දන)


 
ඌරියාව- අන්දරවැව ප්‍රදේශයේ ජන ජීවිතයට තර්ජනයක් වූ විශාල ගැබ්බර කිඹුලියක අල්ලා ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය පවසයි.


අන්දරවැවේ ජලය බීමට පැමිණෙන සුනඛයින්, කුකුලන් විශාල ප්‍රමාණයක් මෙම කිඹුලිය ගොදුරු කරගෙන ඇති අතර වැවේ දිය නෑමට පැමිණි කුඩා දරුවකු ද  බේරී ඇත්තේ අනු නමයෙන් බව ගම්මු පවසති.


ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව විශාල පරිශ්‍රමයක් දරා අල්ලා ගත් මෙම කිඹුලියගේ දිග අඩි 8 ½ කි.

 
මෙම කිඹුලිය විල්පත්තු වනයේ ජලය තිබෙන සංචාරකයින් ගමන් නොගන්නා ප්‍රදේශයකට රැගෙන ගොස් මුදා හරින බව පුත්තලම වනජීවී පාලන ඒකකය සඳහන් කරයි. 

 



අදහස් (0)

ගමකට තර්ජනය වු කිඹුලියක වනජීවී නිලධාරීන් අල්ලාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 49 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 345 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site