IMG-LOGO

කොළඹ අවට හොරෙන් ජලය ගත් 560 ක් කොටුකර ගනිති

(ජයන්ත සමරකෝන්)

කොළඹ නගරය හා අවට නගර කීපයක හොරෙන් ජලය ගත් 560 දෙනෙකු කොටුකර  ගෙන ඔවුන්ගෙන් ගතවූ මාස 6 තුළ රුපියල් කෝටි 2  ½ කට ආසන්න දඩ මුදලක් අයකර ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

කොළඹ, මට්ටක්කුලිය, පාමංකඩ හා මාලිගාවත්ත ප්‍රාදේහීය ඉංජිනේරු කාර්යාල බල ප්‍රදේශවල හා කෝට්ටේ මහරගම, කැලණිය කළමනාකරණ බල ප්‍රදේශවල එම කාලය තුළ පරීක්ෂා කිරීම් 4361 ක් කර ඇතැයි කොළඹ අනවසර ජල වැටලීම් ඒකකයේ වාර්තාවල දැක්වේ.

ජල බිල්පත් නොගෙවීම මත ජල සැපයුම විසන්ධි කර තිබියදී හොරෙන් නැවත ජලය ලබාගත් 170 ක් ද,ජල මීටරයට පිටින් හොරෙන් ජලය ලබාගැනීම් 350 ක් ද නිසා දිනක ජලය ලබානොගෙන හොරෙන් ජලය ලබාගැනීම් 40 ක් ද මේ අතර වේ.



අදහස් (0)

කොළඹ අවට හොරෙන් ජලය ගත් 560 ක් කොටුකර ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 779 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site