(ජේ.කේ.එල්. චාමින්ද)
බලපත්‍රයක් නොමැතිව රුපියල් ලක්ෂ 03ක් පමණ වටිනා ඉරණ ලද කොස් හා මහෝගනි දැවතොගයක් ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටරයක් සමග එහි රියදුරු අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.
පැණිගලයායේ සිටි මෙකි දැව තොගය බලපත්‍රයක් නොමැතිව නිති විරෝධි ලෙස ප්‍රවාහනය කරණ බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව උඩුගම දකුණු ප්‍රදේශයේ දි ට්‍රැක්ටරය සමඟ දැවතොගය අත්අඩංගුවට ගෙන ඇත.
උඩුගම කුරුන්ද ප්‍රදේශයට මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් තිබු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ට්‍රැක්ටර් රථයේ රියදුරුට රියදුරු බලපත්‍රයක් නොමැති අතර ට්‍රක්ටරයේ ආදායම් බලපත්‍රය නොතිබු බවද පොලිසිය පවසයි.
ට්‍රක්ටරයේ ට්‍රේලරය ලියාපදිංචි කොට නොතිබු බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
2025 දෙසැම්බර් මස 18
647
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොස් -මහෝගනී දැව සමඟ පුද්ගලයකු අත්අඩංගුවට