(බී.ජානක)
කැසිනෝ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස කැසිනෝ ක්‍රීඩාවේ යෙදී සිටි චීන ජාතික කාන්තාවක ඇතුළු චීන ජාතිකයන් තිදෙනකු සමග කැසිනෝ ක්‍රීඩාවෙන් උපයා ගන්නා ලද බව කියනය රුපියල් දාහසය ලක්ෂ පනස් එක්දහසක මුදලක් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළ නිති විරෝධීව පවත්වාගෙන ගිය සුදු පොලේ තිබී කැසිනෝ ක්‍රීඩාව සඳහා යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික මේසයක් ඇතුළු කැසිනෝ ක්‍රීඩාව සඳහා යොදා ගන්නා කැට 240 ක් සොයා ගැනීමට හැකි වූ බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාව 31 හැවිරිදි බවත් අනෙක් චීන ජාතිකයින් දෙදෙනා 47 සහ 43 හැවිරිදි බව පොලීසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොල්ලුපිටියේ හොර කැසිනෝ පොළක් වටලයි