
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින මහ වැසිත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයද වාන් දැමිමට පටන් ගෙන ඇති බව පුත්තලම වාරි මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
අඩි 197 ආසන්න දිගකින් යුත් කච්චිමඩුව ජලාශයේ වානින් අගල් 6 කට ආසන්න උසකින් දැවැන්ත ජල කදක් කිරල් ඔය හරහා පහළ මිටියාවතට ගලා යන බව වාරි මාර්ග නිලධාරීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd