IMG-LOGO

කොටපොල පවුල් 115 කට වියළි සලාක මල්ලක්

(එස් .ඩී.කොඩිකාර )

කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු පවුල් 115 කට වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් අද (30) දෙනියාය පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.

දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ඌරුබොක්කේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරණි.

අති දුෂ්කර ප්‍රදේශයක් වූ විහාරහේන සිංහරාජ ප්‍රදේශයේ වතු කම්කරුවන් වෙනුවෙන් මුලින්ම මෙම වියළි සලාක ලබාදීම සිදුකෙරිණි.

රුපියල 2000 ක් වටිනා එක් වියළි සලාක මල්ලක හාල්, පරිප්පු ,අල,ලූනු ,බිත්තර ,බිස්කට් ,නූල්ඩ්ස් ,සෝයා මීට්,සීනි,සැමන් සහ පිටි අඩංගුව තිබුණි.

මෙදේරිපිටිය ,පල්ලෙගම, බටාඳුර, හෑන්ෆර්ඩ් , ගංගොඩ, වතුරාව, කොලවෙනිගම ,කොටපොල සහ දොඹගොඩ ආදී ප්‍රදේශවල තෝරාගත් පවුල් කිහිපයක් සඳහා ද මෙම වියළි සලාක බෙදා දීමට නියමිත බව කොටපොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවසීය . 



අදහස් (1)

කොටපොල පවුල් 115 කට වියළි සලාක මල්ලක්

Pethum Monday, 30 March 2020 05:49 PM

හොද වැඩක් සහෝදරයා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 774 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1197 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site