(ඔගස්ටින් ප්‍රනාන්දු)
මුගුණුවටවන කොක්කාවිල අක්කර 15 ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබු අත් අබෝම්බයක් අද ( 30 දා ) සොයා ගත් බව හලාවත පොලිසිය කියවයි.
එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගෙවත්තේ වළක් කපමින් සිටිය දි එහි කලින් වළදමා තිබු මෙම අත් බෝම්මබය හමුවි ඇති අතර ඔහු පසුව මේ බව පොලිසියට දන්වා ඇති බවත් කියයි.
පසුව පොලිසිය එහි ගොස් බෝම්බය පරික්ෂා කළ අතර එම බෝම්බය කලකට පෙර කිසිවකු විසින් කිසියම් කාර්යයකට යොදා ගැනීම පිණිස ගෙනැවිත් පසුව එය වළදමා ඇති බවට සැක කෙරේ. බෝම්බය නිෂ්ක්‍රිය කිරිමට පියවර ගෙන ඇති බවත් කියයි. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොකාවිල් ප්‍රදේශයේ ඉඩමකින් අත්බෝම්බයක් හමුවෙයි